Notice! We are moving to sinhalaunicode.tk domain, because of the lack of funds to maintain the current domain. Thank you for being with us!
දැන්වීමයි! මෙම අඩවියේ ඩොමේන් නාමය පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන හිඟ බැවින්, අප අඩවිය sinhalaunicode.tk යන ඩොමේන් නාමය වෙත හුවමාරු කරන බව දන්වමි. අප සමඟ රැඳී සිටින ඔබට ස්තුතියි!

About

මෙම අඩවිය ගැන.

Disclaimer

  • This project has been initiated for non-commercial and educational use only.
  • All the converters are based on the free converter which is provide by School of Computing, Univercity of Colombo, Sri Lanka.
  • This site is for solving minor problems with the original converter.
  • Helakuru is a brand name of Bhasha Lanka company. The ownership of that brandname stays with their authority. The reason for using that brand name, because it is very familiar with users for Singlish typing.
  • Sinhala unicode to FMAbhaya converter is based on this converter which is also based on UCSC converters.

වියාචනය

  • මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම අධ්‍යාපනික අරමුණු සහිතව සහ කිසිම ආකාරයක මූල්‍යමය ලාභයක් බලාපොරොත්තු නොවන ව්‍යාපෘතියකි.
  • මෙම අඩවියේ එන සියළු පරිවර්ථක පාදක කරගෙන ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය විසින් නොමිලේ ලබා දෙන එසැණ පරිවර්ථකයේ කේතයයි.
  • කොළඹ විශ්වවිද්‍යාලය මඟින් ලබාදෙන පරිවර්ථකයේ යම් යම් අඩුලුහුඩුකම් මඟහැරවීම සඳහා මෙම පරිවර්ථකය නිර්මාණය කරන ලදි.
  • "හෙළකුරු" යනු භාෂා ලංකා ආයතනයේ වෙළඳනාමයක් වේ, එහි සම්පූර්ණ හිමිකාරීත්වය අදාළ ආයතනයට හිමිය. එහි එන පරිවර්තන ක්‍රමය පමණක් මෙහි භාවිතා කර ඇත්තේ එම ක්‍රමය බොහෝ දෙනාට පහසු සහ හුරු පුරුදු බැවිනි.
  • සිංහල යුනිකේත මඟින් අභය අකුරු මෝස්තරය වෙත පරිවර්තනය කරන පරිවර්ථකය මෙහි ඇති පරිවර්ථකය පාදක කරගෙන නිපදවා ඇත. (එම පරිවර්ථකය ද පාදක කරගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය මඟින් ලබාදෙන පරිවර්ථකය යි.)